77 වන නිදහස් දිනය වෙනුවෙන් , අද දින අප පාසලේ පැවැත් වූ විශේෂ උදෑසන රැස්වීම ආමන්ත්රණයට පැමිණි රුහුනු විශ්ව විද්යාල ජේෂ්ඨ කතිකාචාර්ය, ඉතිහාසය හා පුරාවිද්යා අධ්යයන අංශයේ අංශාධිපති දර්ශන බණ්ඩාර මැතිතුමාට අප පාසලේ විදුහල්පතිතුමා ඇතුලු කාර්ය මන්ඩලයේ ස්තූතිය පිරිනමමු!






