කැකිරිඕබඩ මහා විද්‍යාලය

2025.01.30 දින පාසලේ 1 ශ්‍රේනියට පා තබන ආදරනීය පුංචි කැකුලු ,විදුමව් විසින් උනුසුම්ව පිළිගැනීමට සූදානම්..............

img-20230115-wa0014.jpg
istockphoto-1193288605-612x612.jpg

 

සිසිල දිය වැල් ගලාලා
තුරුලතා මල් පලදරා
රම්මලේ මිහිදුම් වලාපට
සළු එලා ඔබ පිලි ගනී..

 

රුහුණු පුර දියුණුව දිනූ මා
ගම්පුරේ උරුමය ලැබූ
කැකිරිඔබඩ මහා විදුහල් මෑනියන් පා නමදිමු..//

 

එදා මව් තුරුලින් මිදී ආ
දින පටන් ඔබ සෙනහසින්
බෙදූ සිප් සත වැඩූ නැනගුණ
බෙලෙන් තුනුව දූ පුතුන්..//

 

උදා දිනකර ලෙසින් ජයගෙන
නව ලොවක් හෙට ගොඩනගන්නට
තබා පියවර නොබා යමු අපි
කැකිරිඔබඩ විදුහලින්//