කැකිරිඕබඩ මහා විද්‍යාලය

2025.01.30 දින පාසලේ 1 ශ්‍රේනියට පා තබන ආදරනීය පුංචි කැකුලු ,විදුමව් විසින් උනුසුම්ව පිළිගැනීමට සූදානම්..............

img-20230115-wa0014.jpg
istockphoto-1193288605-612x612.jpg

 

පාසල ආරම්භ වූ දිනය 1961.06.05
පාසල රජයට පවරා ගත් දිනය 1961.06.05
පාසල් වර්ගය මහා විද්‍යාලය
පාසල් අංකය 09117
සංගණන අංකය 208014
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 02 
පාසල පිහිටි පළාත දකුණ
දිස්ත්‍රික්කය හම්බන්තොට
කලාපය වලස්මුල්ල
කොට්ඨාසය වලස්මුල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලස්මුල්ල
ග්‍රාම සේවක වසම කැකිරිඔබඩ
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 558
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 13
2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 219
2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 23 අනියුක්ත 2
පාසලේ වර්ණය මෙරොන් පාට