කැකිරිඕබඩ මහා විද්‍යාලය

2025.01.30 දින පාසලේ 1 ශ්‍රේනියට පා තබන ආදරනීය පුංචි කැකුලු ,විදුමව් විසින් උනුසුම්ව පිළිගැනීමට සූදානම්..............

img-20230115-wa0014.jpg
istockphoto-1193288605-612x612.jpg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුන් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණය ලෙස මෙම වර්ණය භාවිතා කරයි.

 

මෙරුන්