කැකිරිඕබඩ මහා විද්‍යාලය

2025.01.30 දින පාසලේ 1 ශ්‍රේනියට පා තබන ආදරනීය පුංචි කැකුලු ,විදුමව් විසින් උනුසුම්ව පිළිගැනීමට සූදානම්..............

img-20230115-wa0014.jpg
istockphoto-1193288605-612x612.jpg
2024 වර්ෂයේ පැවති ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්

2024 වර්ෂයේ පැවති ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්

2024 වර්ෂයේ පැවති ශිෂ්යත්ව විභාගයට අප පාසලෙන් සිසු දරු දැරියන් 27දෙනෙකු සහභාගී වූ අතර, ඉන් සිසුන් 05 දෙනෙකු ශිෂ්යත්ව විභාගයෙන් ඉහලින්ම සමත් වී ඇත. තවද මෙවර විභාගයට මුහුන දුන් සිසුන් 21 දෙනෙකු 100 ඉක්මවා ලකුනු ලබා ඇති බව සතුටින් දැනුම් දිය යුතුය.
මේ සඳහා ඇප කැප වී ඉගැන්වීම් කටයුතු සිදු කල සියලුම ගුරු භවතුන්ට, විශේෂයෙන්ම 5 ශ්රේනිය භාරව කටයුතු කල කැලුම් කුලසිංහ ගුරු මහතාට සහ සියලුම දෙමාපියන්ට අප පාසලේ ස්තූතිය පුද කරමි!
"විදුමව කීර්තියෙන් බැබල වූ ආදරනීය දූ පුතුනි, ඔබ සැමට සුබ අනාගතයකට ආසිරි!"